රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සදහා තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කලේ මෙම සියලු බඳවා ගැනීම් තරග විභාගයක් මගින් සිදු කරන බවයි.
රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම ද විශේෂත්වයක් වනවා.