බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රාජ්‍ය සේවකයින් සදහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද දින ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම වැටුපට රාජ්‍ය සේවකයින් සදහා වැඩිකළ රුපියල් 10,000 ක දීමනාව ද එක් කර ඇති බවයි. ආශ්‍රීත පුවත්: ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් විදේශ ගතවීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට Srilanka