Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් හිඟයි – විපක්ෂ නායක

    රටේ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් හිඟයි – විපක්ෂ නායක

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිදහස් සෞඛ්‍ය යනු ජනතාව සතු මානව අයිතියක් බවත් නිදහස් සෞඛ්‍ය සේවාව තුළ කාර්යක්ෂම සේවාවක් රටේ ජනතාවට ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් වුවත් මේ මොහොත වන විට අප රටේ සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩාවැටීමක් සිදුව ඇති බවත් එයට හේතුව වන්නේ ශල්‍ය උපකරණ ඇතුළු බරපතල ඖෂධ හිගයක් ඇතිව තිබෙන බවත් පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට, වකුගඩු රෝගීන්ට, දියවැඩියා රෝගීන් භාවිත ඖෂධ මෙන්ම වේදනා නාශක, පිළිකා නාශක ඖෂධ සියල්ලකගේ බරපතල හිගයක් ඇති බවත් වාර්තා වන ආකාරයට 180කට වැඩි ඖෂධ ප්‍රමාණයක හිගයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

    රෝහල් පද්ධතියේ ඖෂධ හිගයක් ඇති බවට පාර්ලිමේන්තුවේ පවා තමා මතු කළ බවත් නිදහස් සෞඛ්‍ය යටතේ රජයේ රෝහලට ගියත් ඖෂධ නොලැබෙන නිසා පෞද්ගලික වෛද්‍ය ආයතන හරහා අධික මුදලකට ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති බවත් එය නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාවක් නොව මුදලකට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාවක් බවත් අප රටේ සුබ සාධන ආර්ථිකය සහ සුබ සාධන රාජ්‍ය තුළ නිදහස් නිවහල් සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න අමාත්‍යවරයා, අමාත්‍යාංශය නිලධාරීන් ප්‍රමුඛ බලධාරීන් සමස්ත රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රටේ පවතින බරපතල ඖෂධ හිගය ගැන අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

    පෙර පුව​තතුර්කි නාවික හමුදා නෞකාව නිරීක්‍ෂණය කරයි
    ඊළඟ පුව​ත ඊශ්‍රායල – ඉරාන රටවල සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group