රජයේ රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ වයස් සීමාව 38ක් දක්වා වැඩි කළ යුතු බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව වයස අවුරුදු 35ක් වන බවයි.
රටේ පවතින අර්බුද හේතුවෙන් එම වයස් සීමාව සංශෝධනය විය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










