Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
    • පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්

    යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාරයක්

    2025-08-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව විසින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
    ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 159 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    මිය ගිය පිරිස අතර ළමුන් 5 දෙනෙකු සිටින අතර වයස අවුරුදු දෙකක දරුවකුද ඒ අතර වන බවයි අණාවරණය වී ඇත්තේ.
    ප්‍රහාරය හේතුවෙන් යුක්‍රේණය තුල ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    එක්සත් ජනපද ජනපති ඩොනල්ට් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි.
    යුරෝපා සංගමයේ රටවල් විසින්ද මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
    යුක්‍රේන ජනපති ව්ලොධිමියර් සෙලෙන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රුසියාව මේ වන විට ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරමින් සිටින බවයි.
    කෙසේ වෙතත් එක්සත් ජනපද ජනපති වැඩි දුරටත් සදහන් කර ඇත්තේ යුක්‍රේණයට වැඩි ආයුධ ප්‍රමාණයක් සැපයීම සහ රුසියාවට අදික සම්බාදක පැනවීමක් සිදු කිරීම තුලින් යුද්ධය අවසන් කිරීම සදහා හැකියාවක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

    පෙර පුව​තප්‍රදේශ රැසකට තද වැසි
    ඊළඟ පුව​ත ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

    සබැ​ඳි පුවත්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    2026-08-17

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group