බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයේ වැඩකටයුතු කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමු කළ පැමිණිල්ලකට අදාළවයි. ආශ්‍රීත පුවත්: ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන Sri Lanka