Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද

    මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද

    2023-03-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා .

    ඒ අනුව අද දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්වයි මෙම කමිටුව විසින් කැදවීමට නියමිතව ඇත්තේ .

    මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ මහතා ගේ සභාපතීත්වයෙන් කෝප් කමිටුව්‍ර රැස්වීමට නියමිතව තිබෙනවා.

    එමෙන්ම අද දිනයේ දී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව වාර්තා වනවා .

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැදවා ඇත්තේ හෙට දිනයේයි .

    මාර්තු 09 වන දා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදාළ කමිටුව හමුවට කැඳවා තිබෙනවා .

    මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි .

    පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ දි මෝටර් වාහන පනත යටතේ නිකුත් කරන ලද ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත බවයි .

    ආශ්‍රීත පුවත්:  කථානායකට එරෙහි විශ්වාස භංගය විවාදයට ගැනීමට දින නියම වේ
    parliment
    පෙර පුව​තබස් ගාස්තු සදහා සහනයක් ඉදිරියේදී – ගැමුණු විජේරත්න කියයි
    ඊළඟ පුව​ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 9ක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුල් ළමා විය ජාතික සතිය අද සිට ඇරඹෙයි

    2026-07-14

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group