බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියක් පිලී පැන තිබෙනවා. ඒ, පානදුර දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 09.35ට මරදාන බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඇතුළු කිරීමේදීයි.