Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන

    මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන

    2023-01-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.

    මේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වීමේ අවදානමක් තිබෙන බවද ඔහු සදහන් කළා.

    එමෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි සැකයක් පවතින බවද අද පවතී මාධ්‍ය හමුවකදී නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/SUNIL-WATAGALA-EDIT-.mp3

    මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවය.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANURA-KUMARA-EDIT-.mp3

    මේ අතර මැතිවරණය කල්දැමීඹට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසනවා.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/KUMAR-GUNARATHNA-EDIT-.mp3

    එමෙන්ම මැතිවරණය සමබන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින්ද අදහස් පල කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/MATHIWARANA-EDIT-1-2.mp3

    මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ඇතැමුන් මේවනවිටත් රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ භාවිත කරන බවට වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.

    එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන බවයි.

    මැතිවරණය ජය ගැනීම සඳහා මුදල් හෝ ආධාර ලබාදෙන කිසිදු අපේක්ෂකයෙකුට මෙන්ම නියෝජිතයෙකුට නොරැවටෙන ලෙස ඡන්ද දායකයින්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ROHANA-EDIT-01.mp3
    ආශ්‍රීත පුවත්:  ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි - ජනපති
    Anura Kumara Dissanayake Kumar gunarathnam rohana hettiarachchi Sunil watagala
    පෙර පුව​තඡන්ද පත්‍රිකා සැකසීමේ කටයුතු අදින් ඇරඹෙයි
    ඊළඟ පුව​ත සුපිරි 6 වන වටයේ පළමු තරගය අද

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group