Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

    2024-07-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපතිවරණය පැවැත්වීම, නාම යෝජනා භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මහජනතාවගේ දැනුවත් වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වෙන අතර එම ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අගෝස්තු මස 15 දහවල් 12 තෙක් සිදු වනු ඇති.

    ඊට යම් කිසි පාර්ශ්වයකින් විරෝධතාවක් ගොනු කරන්නේ නම්; එය ද එදින පෙරවරු 09 සිට පෙරවරු 11.30 තෙක් කාලසීමාව තුළ රාජගිරිය- සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට සිදු කළ යුතු යි.

    මෙම නාම යෝජනා පත්‍ර භාරගැනීම් සිදු වන්නේ රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී යි.

    නාම යෝජනා භාරදෙන සෑම අපේක්ෂකයෙකු ම නාම යෝජනා භාරදීමට පෙර ඇප මුදල් තැන්පත් කිරීම අනිවාර්‍යය වනවා.

    එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයින් හැර අනෙකුත් අපේක්ෂකයින් ඇප මුදල් භාරදීමේ දී ව්‍යවස්ථාදායකයේ තෝරා පත් කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු බව හෝ මන්ත්‍රීවරයෙකුව සිටි බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ අත්සන යටතේ වූ සහතිකයක් මගින් සනාථ කිරීම අනිවාර්‍යය කර තිබෙනවා.

    පෙර පුව​තහමාස් නායකයා ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත යාපනයේ අනතුරකින් කාන්තාවක් මරුට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group