Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.146 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මින්නේරිය පොලිස් වසමේ රොටවැව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්‍රී කාලයේදී මින්නේරිය, රොටවැව ප්‍රදේශයේ නිවසක් තුළදී සිදු වූ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බවට මින්නේරිය පොලිස් ස්ථානයට තොරතුරු ලැබී ඇති බවයි.

    රොටවැව ගල්ඔය හන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් පමණ වන අයෙක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    යාබද නිවසක පදිංචිව සිටින තම සහෝදරියට ඇයගේ මන්ද මානසික රෝගී තත්ත්වයෙන් සිටින පුත්‍රයා විසින් පහරදෙන බවට දැනගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට සහෝදරියගේ නිවසට මරණකරු ගිය අවස්ථාවේදී සහෝදරියගේ එම පුත්‍රයා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පහරදීමෙන් තුවාල ලැබූ සැකකරුගේ මව හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

    ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තරට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    ඊළඟ පුව​ත වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    සබැ​ඳි පුවත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    මහමෝදර නව බන්ධනාගාරයක්

    මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    2026-07-08

    මහමෝදර නව බන්ධනාගාරයක්

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group