Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද

    මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද

    2023-12-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

    අමතර සේවා සඳහා සිදු කළ ගෙවීම් නැවත අය කරගැනීම සහ ඉදිරි ගෙවීම් කප්පාදු කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගන්නා ලෙස බල කරමිනුයි පෙරේදා දින ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ.

    මේ අතර එළඹෙන 10 වන දා දින පස්වරු 4 සිට 12 වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

    මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා වෙත ද ලිපියකින් දැනුම් දීමට කටයුතු කර ඇති බවයි එම වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ.

    මෙම වැඩවර්ජනයට දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක සහ උපතැපැල් කාර්යාල 3410 ක සේවකයින් එක් වීමට නියමිතයි.

    රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති තීන්දුව අත්හිටුවන ලෙසත් රජයට බලකරමිනුයි ඔවුන් මෙම වැඩවර්ජනය සිදු කිරීමට නියමිතව ඇත්තේ.

    පෙර පුව​තපෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් ?
    ඊළඟ පුව​ත ගාසා තීරයේ මානුෂිය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරිම පිළිබද ජන්ද විමසීම අද

    සබැ​ඳි පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group