Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ වැස්සෙන් ලක්ෂ ගණනක් පීඩාවට

    මහ වැස්සෙන් ලක්ෂ ගණනක් පීඩාවට

    2024-10-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් අද දින වසා තැබීමට තීරණය කර තිබෙනවා.

    දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්‍රියාත්ම කරන බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය පවසන්නේ.

    ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 5ක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් අද වසා තැබෙනු ඇති
    එමෙන්ම දිවයිනේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    එම නිවේදනයේ දැක්වෙන්නේ පාසල්වලට නිවාඩු ලබාදීමේ දී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දී ඇති බවයි.

    මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට දිස්ත්‍රික්ක 16 ක පවුල් 40,516 ක් පිඩාවට පත්ව තිබෙනවා.
    ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ පනස් අට දහස් 391 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.
    ආපදාවට ලක්වූවන් ආරක්ෂිත ස්ථාන 79 ක රදවා සිටින බවද එම මධ්‍යස්ථානය පැවසුවා.
    ආපදාවලින් මරණ 03 ක් වාර්තා වි තිබෙනවා.

    වැඩිම බලපෑමක් එල්ලවී ඇති කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක සදහා නිලධාරින් 100 කට වැඩි පිරිසක් යොදවා ඇති බව යුධ හමුදාව කියා සිටියා.

    අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආපදා ස්ථාන සදහා පිටත් කර යැවීමට නිලධාරින් සූදානම් කර ඇති බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සදහන් කළේ.

    මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කලුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීම තවත් පැය 24 කින් දීර්ඝ කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකරට විශ්වාසභංගයක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තපක්ෂ ලේකම්වරු මැ.කො හමුවෙයි
    ඊළඟ පුව​ත “සජිත් පැන්ෂන් යන්න ඕනෙ.”-දිලිත්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group