පුද්ගලයින් 62 දෙනෙකු සමග මගී ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් එම ගුවන් අනතුරින් කොපමණ පිරිසක් තුවාල ලබා හෝ මිය ගියාද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.
එලෙස කඩා වැටුනු ගුවන් යානයේ මගීන් 58 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා.