බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් වල ඉහල යාමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83. 12ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79. 03ක් ලෙසයි. ආශ්‍රීත පුවත්: කාලගුණය හරියට දැන ගෙන එළියට බහින්න! නැත්නම් අමාරුවේ තමයි. (වීඩියෝ) Sri Lanka