බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර එය නිශ්ප්රභ කිරීමෙන් අනතුරුව, නියම කළ රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුව නීතිඥ අරුණ ලක්සිරි විසින් ගෙවීමට කටයුතු කර තිබෙනවා.