පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද(14) දිනයේදී ද විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අදාළ නිවේදනය මගින් දැක්වෙන්නේ එළැඹෙන පෙබරවාරි මස 17 වන දින පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා මෙලෙස එම දෙපාර්තමේන්තුව විවෘත තැබෙන බවයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.















