2025 වසරේදී ලොව පුරා පිළිකා රෝගීන් සියයට 175 කින් වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබෙනවා.
ශ්‍රී ලංකා පිළිකා විශේශඥයින්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමරත්න මහතා පැවසුවේ සෑම කාන්තාවන් දෙළොස් දෙනෙකුගෙන් එක් අයෙක් ඉදිරියේදී පිළිකා නිසා මිය යන බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
උණුසුම් පුවත්
- පාතාලෙට සම්බන්ධ නෑ – ජගත් – VIDEO –
- පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
- ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් මහා ජනහඬක් ! – VIDEO –
- ශ්‍රී ලංකා – ඉන්දියා මගී නැව් සේවය නතර වෙයි !
- රැකියා සදහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් පිරිස පහළට
- පොන්නි සම්බා මෙටි්රක් ටොන් 3500 ක් මෙරටට
- ”රටම එකට” ජාතික මෙහෙයුම ලබන 30 වනදා
- කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද












