පිලිපීන මධ්‍ය කාලීන මැතිවරණය මේ වන විට ආරම්භ තිබෙනවා.
ඒ අනුව, මෙවර එරට මැතිවරණය සදහා මිලියන 68 ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව සදහන්.
එමෙන්ම, මෙවර මැතිවරණය සදහා ජනාධිපති මාකෝස් ජූනියර්ගේ ගේ අපේක්ෂයින් සහ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ගේ දියණිය වන උප ජනාධිපති සාරා ඩුටර්ටේගේ අපේක්ෂකයින් ප්‍රධාන වශයෙන් තරග වදින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
උණුසුම් පුවත්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට














