මෙම දින වල පැතිරී යන වයිරස් උණ ඉන්ෆලුවෙන්සා ඒ ප්‍රභේදය බව ශ්‍රී ලංකා වෛද පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා.
මෙම වෛරස් රෝගී තත්ත්වයෙන් වැඩිහිටියන් සහ ගර්භණී මව්වරුන් ආරක්ෂාකාරී වීම වඩාත් කාලෝචිත බවයි වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අද කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී කියා සිටියේ.