එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තැපැල් ජන්දය ප්රකාශ කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ද කොමිෂන් සභාව සදහන් කරයි.
තැපැල් ඡන්ද ප්රකාශ කිරීම හෙට, නොවැම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.