මෙරට දේශපාලඥයන්, අපරාධ කල්ලි සාමාජිකයන් ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම් සිදු කල බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා .
ඇතැම් විට වර්ථමාන ආණ්ඩුවේ එසේ නොකරනු ඇති බවට තමන් විශ්වාස කරනබවයි උන් වහන්සේ සඳහන් කලේ
වනවාසී රාහුල හිමියන් මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික නාමල් උයනේදී කැඳවා තිබු මාධ්‍ය හමුවකදීයි .
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













