Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
    • ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
    • ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට

    2026-08-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”ශිරාන් බාසික්” නමැත්තා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබෙනවා.
    ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් ඇති බවයි පොලීසිය පැවසුවේ.
    මෙම සැකකරුවන් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා. දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වනවා. ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙක් වන අතර ශිරාන් බාසික් ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ ඉකුත් ඉරාන – අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදීයි. ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අමෙරිකාව විසින් එරටට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබූ බවද වාර්තා වනවා.
    එමෙන්ම මොහු ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකෙනවා. කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත, දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන යාමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
    drug trafficker dubai Katunayake Airport Shiran Basik
    පෙර පුව​තශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
    ඊළඟ පුව​ත කාළගුණයෙන් දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group