- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
- කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
ප්රධාන පුවත
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
22 ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන…
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට්…
බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්ය ප්රකාශක ඉල්ලා අස්වෙයි?
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක බන්ධනාගාර අධිකාරී ගාමිණි බී. දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.…
ගුණ ධර්ම වලින් පිරිපුන් දරුවකු බිහි කිරීම රජයේ අරමුණ බවට අගමැතිනියගෙන් ප්රකාශයක්
පුද්ගල කේන්ද්රීය විභාග ක්රමයෙන් ඔබ්බට ගොස්, වර්තමාන ලෝකයට ගැළපෙන හා මානුෂීය ගුණ ධර්මවලින් පිරිපුන් දරුවකු…
ඊශ්රායල ප්රහාර වලින් ගාසාතීරයේ පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
ඊශ්රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්රහාර හේතුවෙන් පුද්ුගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා…
බිම් අගලක්ම වගා කිරීම එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහනේ අරමුණ බව අමාත්ය ලාල් කාන්ත කියයි
පුරන් වී ඇති සෑම බිම් අගලක්ම වගා කිරීම එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහනේ අරමුණ…
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු…
ජනාධිපති ලේකම් සහ ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ගෝලීය වෙනසක් සඳහා වන ටෝනි බ්ලෙයාර් ආයතනයේ…
ජනපති ජර්මනියට
ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















