Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]

    BREAKING NEWS: සිය ගණනකට ජීවිත අහිමි කළ එයාර් ඉන්දියා කඩා වැටීම [VIDEO]

    2025-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.504 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

    ඒ ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකි.

    ඉන්දියානු ප්‍රවෘත්ති සේවා පැවසුවේ අනතුරට ලක්වන විට ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බවයි.

    යානය අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් ගමන ආරම්භ කර විනාඩි කිහිපයක් තුළ මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය ප්‍රවෘත්ති සේවා පවසන්නේ.

    ගුවන් යානය මගීන් 232ක් සහ කාර්ය මණ්ඩලයේ 10ක් සමග කඩා වැටී ඇත්තේ නේවාසිකයන් සිටින ප්‍රදේශයකට බවද එම වාර්තා පවසනවා.

    මෙලෙස කඩා වැටී ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787-8 ඩී්‍රම්ලයිනර් ගුවන් යානයකි.

    ගුවන් යානය පහළින් පියාසර කර ඇති බවත් එම නිසා මෙම යානය ගොඩනැගිලිවල ගැටීම නිසා අනතුර සිදුව ඇති බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරන්නේ.

    පස්වරු 1.38ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

    එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 171 දරණ මෙම ගුවන් යානය අහ්මදාබාද්හි සිට ලන්ඩන් බලා පියාසර කිරීම සඳහා ගමන් ආරම්භ කර තිබෙනවා.

    යානයේ ගමන් කළ මගීන්ගෙන් මගීන් 169ක් ඉන්දියානුවන් බවත් බි්‍රතාන්‍ය ජාතිකයන් 53 දෙනෙක්ද වූ බවත් විදෙස් පුවත් වාර්තා කරනවා.

    එසේම කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුග්‍රීසි ජාතිකයන් හත් දෙනෙක්ද යානය තුළ සිට තිබෙනවා.

    ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නයිදු කින්ජරපු කියා සිටියේ අනතුරේ තත්ත්වය සම්බන්ධයෙන් සෘජුව සහ පෞද්ගලිකම තමාම අධීක්‍ෂණය කරන බවයි.

     

     

    පෙර පුව​තමහ බැංකු බැදුම්කර වංචා නඩුව ලබන දෙසැම්බර් 11 නැවත කැදවයි
    ඊළඟ පුව​ත අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් මියගිය ගණන 130 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group