
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ, සමස්ත අයදුම්කරුවන් 294,089 ක් ලියාපදිංචි වී ඇති බව යි. ඒ අනුව විභාග මධ්‍යස්ථාන 2,723 කදී විභාගය පැවැත් වීමට නියමිතයි.














