Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-08-04

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
    • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවර කළුවර තැන් ගැන සාකච්ඡාවක්

    නුවර කළුවර තැන් ගැන සාකච්ඡාවක්

    2024-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර නගරයේ දැඩි අඳුරු බවින් යුත් ස්ථාන සම්බන්ධ ගැටලුව පිළිබඳ සැලැස්මක් සකස් කර ඉදිරිපත් කිරීමට අදාළ සාකච්ඡාවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    පසුගිය මැයි 21 රාත්‍රී කාලයේ දී මහනුවර නගරයේ දැඩි අඳුරු බවින් යුත් ස්ථාන පරික්ෂා කළ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට භාර දුන්නේ ඒ පිළිබඳව සැලැස්මක් සකස් කර ජූනි මස 11 ට පෙර ඉදිරිපත් කරන ලෙසයි.

    ඒ අනුව පසුගියදා (10) රැස් වී එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු සාකච්ජා කර එයට විසඳුම් ලබා දී ඇති අතර මෙම සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය උපදෙස් ලබා දීමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

    පෙර පුව​ත2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ලබන මසදි සිදු කිරීම සැලසුම්
    ඊළඟ පුව​ත මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අවහිරයක්

    සබැ​ඳි පුවත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    ගං වතුර අවධානම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-08-04

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group