Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිමල් සිරිපාල ද සිල්වා, කටුනායක ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

    නිමල් සිරිපාල ද සිල්වා, කටුනායක ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

    2023-04-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක ගුවන්තොටුපොළේ පහසුකම් වැඩිකිරීම පිළිබඳව සොයා බැලීමට එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

    මෙහිදී නවීන තාක්ෂණය යොදා ගනිමින් ගුවන්තොටුපොළ කටයුතු තවත් වැඩිදියුණු කිරීම පිළිබඳවයි අවධානය යොමු වුණේ .

    එළඹ ඇති සංචාරක සමයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවද ඉහළ අගයක් ගනු ලබනවා .

    මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගුවන්තොටුපොළ තුළ ආරක්ෂක තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව ආරක්ෂක අංශ සහ අදාළ බලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවකද අමාත්‍යවරයා නිරත වුණා.

    මේ එහිදී අදහස් පල කල වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/04/NIMAL-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  මුහුදුබත් නෞකාවලින් ආදායම් උපයා ගැනීම පිළිබඳ රජයේ අවධානය
    Nimal Siripala de Silva
    පෙර පුව​තඅලුත් සහල් මංගල්‍යය අද ජනපති ප්‍රධානත්වයෙන්
    ඊළඟ පුව​ත පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

    සබැ​ඳි පුවත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group