Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

    නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

    2025-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත 77 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන නිදහස් සමරු උත්සවය සදහා කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    ඒ අනුව, මෙම පෙරහුරුවන් ජනවාරි 29 වනදා සිට පෙබරවාරි 02 වනදා තෙක් සෑම දිනකම පැවැත්වීමට නියමිතයි.

    එකී දිනවල උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා පහත සඳහන් මාර්ගයන් වසා තැබෙනු ඇති,

    කුරුඳුවත්ත විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම.

    කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් මේටිලන්ටි පෙදෙසට ඇතුල්විම.

    කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් ප්‍රේම කීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල්වීම.

    කුරුඳුවත්ත ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් ආයතන පාර දෙසට ඇතුල්වීම.

    කුරුඳුවත්ත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම.

    කුරුඳුවත්ත හෝර්ටන් පෙදෙස මේටිලන්ටි ක්‍රසන්ටි හංදියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල්වීම.

    කුරුඳුවත්ත ආර්.ජී.සේනානායක මාවතින් මේටිලන්ඩි ක්‍රසන්ටි ඔස්සේ නිදහස් වටරවුම දෙසට ඇතුල්විම.

    කුරුඳුවත්ත නිදහස් වටරවුම දෙසින් මේටිලන්ටි ක්‍රසන්ටි දෙසට ඇතුල්වීම තාවකාලිකව වසා දැමෙනු ඇති.

    පෙර පුව​තහෙට සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
    ඊළඟ පුව​ත බැංකොක් නගරයේ පොදු ප්‍රවාහන සේවාව නොමිලේ

    සබැ​ඳි පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group