Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    2026-02-18

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් සමරු මුද්දරයක්

    හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් සමරු මුද්දරයක්

    2023-06-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමේ සේවය ඇගයීම පිණිස සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

    මෙම සමරු මුද්දරය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට නියමිතයි.

    එළඹෙන ජූනි මස 4 වන දා සවස 4 ට හරිත විශ්ව විද්‍යාලය පරිශ්‍රයේදී මෙම සමරු මුද්දරය නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

    මේ පිළිබදව දැනුවත් කිරීමට අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

    අදාළ සාකච්ඡාව සදහා ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමීන්වහන්සේ, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා, ආචාර්ය අසිත විජේසේකර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා මෙන්ම, මග නැගුම සභාපති ශානිල් මෙන්ඩිස් මහතා ඇතුඵ පිරිස ද එක්ව සිටියා.

    මේ, එහිදි අදහස් දැක්වූ ආචාර්ය ඇත්කදවක සද්ධාජීව ස්වාමින්වහන්සේ.

    http://vnews.lk/wp-content/uploads/2023/06/ATHKADAWAKA-HIMI-EDIT.mp3

    මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/06/KARUNARATHNA-EDIT.mp3

     

    පෙර පුව​තවිදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක්
    ඊළඟ පුව​ත අනුබුදු මිහිදු හිමිගේ ලංකාගමනය සිදුවු පොසොන් පුර පසලොස්වක පොහොය අදයි

    සබැ​ඳි පුවත්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    2026-02-18

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group