Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දේශීය ලොකු ළුණු ගොවියා රකින්න ආරක්ෂක රාජ්‍ය ඇමැති පෙරට

    දේශීය ලොකු ළුණු ගොවියා රකින්න ආරක්ෂක රාජ්‍ය ඇමැති පෙරට

    2024-05-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    දඔුල්ල ප්‍රදේශයේ  ලොකු ළූණු වගාකරුවන්ගේ ඉල්ලීම මත ඔවුනගේ අස්වැන්නට  හොඳ  මිළක් ලබාගැනීමට ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මැදිහත්  වේ
    දඹුල්ල හා ලග්ගල ආසනයේ සමස්ත ලොකු ළූණු ගොවීන් මිට වසර ගණනාවක සිට ළූණු වගාව ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන ගියද, පසුගිය කාල වකවානුවේදී මිළ පහලයාම හේතුවෙන් ලොකු ළූණු වගාවෙන් ඉවත්වීමට කටයුතු කල අතර, ඒ හේතුවෙන් වෙළඳපලේ ලොකු ළූණු මිළ පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටම දක්වා වැඩි විය. මීට පිළියමක් ලෙස මෙම වසරේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තුළින් ලොකු ළූණු වගාකරුවන් දිරිමත් කර නැවත ඔවුන් වගා කටයුතු සඳහා පොළඹවා ගන්නා ලදි.
    ඒ අනුව, විශාල ගොවිබිම් ප්‍රමාණයක ලොකු ළූණු වගා කිරීමට කටයුතු සිදුකර ඇත. නමුත් මේ වන විට වෙළඳපලේ ලොකු ළූණු මිළ ඉතා සීඝ්‍ර ලෙස පහළ  අගයක පවතී. ඒ හේතුවෙන් ගොවීන් මුහුණ දෙන අසීරුතාවයන් තේරුම් ගත් ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල හා ලග්ගල ආසනයෙන් පාර්ලිමේන්තුව වෙත පිවිසි මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට මැදිහත් වීමට තීරණය කර ඇත.
    පවතින මෙම  තත්වය තවදුරටත් පැවතියහොත් ඉදිරියේදි ලොකු ළූණු ගොවින් තම අස්වැන්න නෙළීමේදී හා වෙළඳපලට යොමු කිරිමේදී ඔවුන්ට දැඩි අසාධාරණයක් සිදුවිය හැකි බැවින්, ලොකු ළූණු ගොවින් ආරක්‍ෂා කර ගැනිම සඳහා අවම වශයෙන් රු.250.00 ක මිළක්වත් පවත්වාගත යුතු බවත්, දැනට පවතින තත්වය ඉදිරියටත් පැවතියහොත් දැඩි මිළ අස්ථාවර තත්වයකට පත්ව නැවතත් මාස කිහිපයකින් ලොකු ළූණු මිළ අදහාගත නොහැකි පරිදි වැඩි විය හැක.
    එබැවින් පාරි‌භෝගිකයාත් ගොවියාත් ආරක්‍ෂා කිරිමේ අරමුණින්  ආරක්‍ෂක  රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මැතිතුමා වෙත හා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමා වෙත ලිපියක් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර දැනුවත් කිරිමටත් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලිමක් සිදුකර ඇත.
    පෙර පුව​තවිශේෂ දුත පිරිසක් රුසියාවට යැවීමට ජනපතිගෙන් උපදෙස්
    ඊළඟ පුව​ත ලෙඩ වු ග්‍රාම නිලධාරීන්ගෙන් ආගමික නායකයින්ට සංදේශයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group