බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝග ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ජූලි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.