Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිල්ලි ගුවන් තොටුපල වාර්තා අතරට

    දිල්ලි ගුවන් තොටුපල වාර්තා අතරට

    2023-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුවන් තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර ලැයිස්තුවට අනුව ඉන්දියාවේ දිල්ලි ගුවන් තොටුපළ ලොව කාර්යබහුලම ගුවන් තොටුපලවල් අතර 09 වන් ස්ථානයට පැමිණ තිබෙනවා.

    එම ලැයිස්තුවට අනුව 2022 වසරේදී දිල්ලි ගුවන් තොටුපලෙන් මිලියන 5.94 කට වඩා වැඩි මගීන් පිරිසක් සිය ගමනාගමන කටයුතු සඳහා භාවිත කර ඇති බවයි පැවසෙන්නේ.

    එම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව දිල්ලි ගුවන් තොටුපළ 2021 දී 13 වන ස්ථානයේ පසුවුණා.2019 වසරේදී දිල්ලි ගුවන් තොටුපලට හිමිවුණේ එම ලැයිස්තුවේ 17 වන ස්ථානයයි.

    දකුණු හා අග්නිදිග ආසියාව නියෝජනය කරමින් ගුවන් තොටුපල කවුන්සිලයේ ජාත්‍යන්තර ලැයිස්තුවේ පළමු ස්ථාන 10 ට  ඇතුළත්ව ඇති එකම ගුවන් තොටුපල ද දිල්ලි ගුවන් තොටුපල වනවා.

    එම ලැයිස්තුවට අනුව 2022 වසරේ ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළ 10 අතරින් පෙරමුණට පැමිණ තිබෙන්නේ අමෙරිකාවේ  ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන්තොටුපළයි.

    Among the Delhi airport records
    පෙර පුව​තඋඩරට ලංගම ඩිපෝවලට නව බස් රථ 26 ක්
    ඊළඟ පුව​ත සමෘද්ධි බැංකුව ගනුදෙනු වර්ජනය කරයි

    සබැ​ඳි පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group