Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැව ජාවාරමුන්ට STF එකෙන් වෙඩි

    දැව ජාවාරමුන්ට STF එකෙන් වෙඩි

    2025-08-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ආසන්නයේ පිහිටි පදවි රක්ෂිතයේ ඊයේ(27) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    එම වෙඩි තැබීම කැබිතිගොල්ලෑව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරින් විසින් දැව ජාවාරම්කරුවන් පිරිසක් ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති අතර එහිදී දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවටද වාර්තා වනවා.

    කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ආසන්නයේ පිහිටි මෙම පදවි රක්ෂිතයේ රජයේ තේක්ක කැලෑවේ දිගින් දිගටම තේක්ක සහ කරුවල වැනි දුර්ලබ ශාක ඉලක්ක කරගනිමින් මෙම දැවැ ජාවාරම සිදුවන බවට ලද තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් ඒ පිළිබඳ සොයා බලා වැටලීමක් සිදු කිරීමට ඊයේ(27) දින රාත්‍රි 8ට පමණ එම ස්ථානයට ගොස් තිබෙනවා.

    ජාවාරම්කරුවන් ඒවන විටත් කැලෑවේ සිටි අතර 8.45 ට පමණ බොලරෝ වර්ගයේ ජිප් රථයක් රජයේ රක්ෂිතයේ සිට එම ජාවාරම්කරුවන් එළියට පැමිණ තිබෙනවා.

    අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් එම ජිප් රථය නවතා පරික්ෂා කිරීමේ අරමුණින් විදුලි පන්දමක් දල්වා ජිප් රථය නවත්වන ලෙසට අණකර තිබෙනවා.

    එහිදී ජිප් රථයේ රියදුරු ඇතුලු සතර දෙනෙකුගෙන් යුත් ජාවාරම්කරුවන් පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ජිප් රථයෙන් යටකර තුවාල සිදු කර පලා යාමට උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

    එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ජිප් රථය නවතා ගැනීමේ සහ ජාවාරම්කරුවන් අල්ලා ගැනීමේ පරමාර්ථයෙන් වෙඩි තැබීමක් සිදු කර ඇති බව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

    එහිදී බොලොරෝ වර්ගයේ ජිප් රථයට වෙඩි දෙකක් පමණක් තබා ඇති අතර මෙම ජාවාරම්කරුවන් ඉන් නොනැවති එම ස්ථානයෙන් ජිප් රථයෙන්ම පලා ගොස් තිබෙනවා.

    සිදුවීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 14 ක් දුරින් වවිනියාව ප්‍රදේශයේදී ජාවාරම්කරුවන් 1990 ගිලන්රථ සේවාව අමතා වෙඩි වැදී තුවාල වූ බව පවසමින් දෙදෙනෙකු වවිනියාව රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ඉන් එක් අයෙකු මේවන විටත් වවුනියාව මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රථිකාර ලබන අතර අනිත් සැකකරු සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා.

    මේ පිළිබඳ කැබිතිගොල්ලෑව දිස්ත්‍රික් 1 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තක ආර්.පීරිස් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් දෙකක් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

    පෙර පුව​තකොළඹ නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
    ඊළඟ පුව​ත හෙට හිරු මුදුන් වන ප්‍රදේශ මෙන්න

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group