Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැන් එළැඹ තියෙන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට හොඳම කාලයයි

    දැන් එළැඹ තියෙන්නේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට හොඳම කාලයයි

    2025-06-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රධාන මැතිවරණ තුනක පසුව පළාත් සභා මැතිවරණය පමණක් පැවැත්වීමට තිබෙන නිසා දැන් එළැඹ ඇත්තේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා හොමම කාලය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

    වත්මන් පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයකට තුනෙන් දෙකක බලයක් තිබෙන නිසා අදාළ ප්‍රතිසංස්කරණ බහුතරයෙන් හෝ තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට බාධාවක් නොමැති බවද ඒ මහතා පවසනවා.

    මැතිවරණ කොමිසන් සභාවේ 2026-2029 උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම හා ඊට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබාගැනීම වෙනුවෙන් අද(30) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේදී පැවැති වැඩමුළුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස කියා සිටියා.

    පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට නීතියක් නැහැ. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැති මැතිවරණ ක්‍රමය අහෝසි කර 2017 දී මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය හඳුනාවා දී තිබෙනවා.

    ඊට අදාළ සීමානිර්ණය ගැසට් කර නොමැති නිසා මැතිවරණ කොමිෂන් සභාවට පළාත් සභා මැතිවරණවය පවත්වන්න නීතියක් නැහැ.

    ්‍යවස්ථාදායක විසින් මැතිවරණයට අදාළ නීතිය සම්මත කරලා දුන්නොත් ඊට අනුකූලව ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පවත්වන්න අපි සූදානම්.

    ප්‍රධාන මැතිවරණ තුනක් ආසන්නයේ දී පැවැත් වූවා. පළාත් සභා මැතිවරණය පවත්වන්න තාමත් නීති සම්මත වෙලා නැහැ.

    ඉදිරි අවුරුදු හතරක කාලයේ දී පළාත් සභා මැතිවරණයක් ආවත් මැතිවරණ ප්‍රතිසංකරණ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබෙනවා.

    පූර්ව ඡන්ද විමසීම් පවත්වන්න අපේ බලාපොරොත්තුවක් තිබෙනවා.

    මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ දී බොහෝ දෙනෙකුට අපේ රට අභ්‍යන්තරයේ දී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

    රක්ෂිත බන්ධනාගාරගතව සිටින අයට ඡන්ද අයිතිය තිබුණත් ඒ අයට ඡන්දය ලබාදීමට අවස්ථාවක් නැහැ.

    මාධ්‍යවේදීන්,වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ සේවකයින්, වරාය, ගුවන් තොටුපොළ, ධීවර ප්‍රජාව ආදි විශාල පිරිසකට මැතිවරණ දින ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා අඩුයි.

    මේ අයට මැතිවරණ දිනට පෙර ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. මේ සියල්ල සඳහා නීති ප්‍රතිසංස්කරණ අවශ්‍යය යි.

    ජනපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනා අතරින් 13 න් දෙනෙකුට මැතිවරණ වියදම් ඉදිරිපත් නොකිරීම මත නඩු පැවරුවා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 8888 දෙනා අතරින් 1064 කට නඩු පැවරුවා.

    පළාත් පාලන මැතිවරණයේ දී 78000 කට අධික අපේක්ෂකයින් අතරින් මෙතෙක් වියදම් වලට අදාළ වාර්තා බාර දී නැත්තේ 2600 ක් වගේ සංඛ්‍යාවක්. ජනපතිවරණට හා මහමැතිවරණයට සාපේක්ෂව බැලුවොත් ඒක ගණන් ගත යුතු සංඛ්‍යාවක් නෙවෙයි.

    මේ පිරිස තමන් තමන් ඡන්දය ඉල්ලුවාද කියලවත් දන්නේ නැති පිරිසක් කියලා මම විශ්වාස කරනවා. නාම යෝජනා පත්‍ර තිබෙන නිසා ඒ අයට එරෙහිව නඩු පැවරීමේ කටයුතු අපි කරමින් සිටිනවා

    පෙර පුව​තචීනයෙන් අනතුරු ඇඟවීමක්
    ඊළඟ පුව​ත ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න 

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group