Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි

    ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි

    2025-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රීරෝද රථයක් කොල්ලකෑ බව කියන සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කොටහේන පොලිසිය කියා සිටියේ, කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී අදාළ ත්‍රීරෝද රථය කොල්ලකා ඇති බවයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ටේට්ස් පාර කොළඹ 14 යන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ත් 53ත් අතර වයස්වල පසුවන සැකවරුන් අට දෙනෙකි.

    පොලිසිය කියා සිටියේ පැමිණිලිකරු ත්‍රිරෝද රථය කුළි පදනම මත ධාවනය කරන බවයි.

    අදාළ ත්‍රීරෝද රථය පැමිණිලිකරු සන්තකයේ තිබියදී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් සහ පැහැරගෙන ගොස් තිබූ ත්‍රිරෝද රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටහේන පොලිසිය වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තන්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා
    ඊළඟ පුව​ත රේගුවේ ආනයනික වාහන 300 ක්

    සබැ​ඳි පුවත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    යුරෝපයේ ලැව් ගිනි ඉහළට 

    ගං වතුර අවධානම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    ගං වතුර අවධානම පහතට

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group