බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යෞවන සමාජ වලට දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට විරෝධය පල කරමින් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සදහා සමගි ජන බලවේගය සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා - සජිත්ගෙන් චෝදනා - VIDEO - Colombo samagi jana balawegaya SJB Socialist Youth Association