Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    2026-08-17

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්
    • වනජීවී පශූ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 02 ක් සපිරෙයි
    • ඉරාන පාර්ලිමේන්තුව නව පනතක් සම්මත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට අරඹනවා

    තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට අරඹනවා

    2024-08-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

    කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදිමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමත් සමඟ නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදා වී ඇති බවද කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමිනි.

    “දීප්තිමත් අනාගතයත් සඳහා වූ ගමනක්” මැයෙන් සංවිධානය කර තිබු මෙම හමුවට යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් රජය කිසිවිටෙකත් අමතක කර නොමැති බවයි.

    මූල්‍ය ගැටලු හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ වැඩි මුදලක් ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.

    එමෙන්ම ස්වයං රැකියාවල නිරත වීමට කැමති තරුණ තරුණියන් වෙනුවෙන් සහනාධාර ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත්, කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ වෙමින් ඉදිරියට යාමට ද තරුණ තරුණියන්ට අවස්ථාවට උදාකර දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    තරුණ තරුණියන් ඉදිරිපත් කළ ප්‍රශ්න කිහිපයකට ද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහකට එක්විමට ද අමතක නොකළේය.

    පෙර පුව​තසිවිල් යුද්ධය අවසන් : දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ජය ගනිමු.
    ඊළඟ පුව​ත උතුරේ පවතින ඉහළ ආර්ථික විභවයන් උතුරේත්, රටේත් දියුණුවට දායක කර ගන්නවා

    සබැ​ඳි පුවත්

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්

    යුකේනයෙන් රුසියාවට ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    2026-08-17

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-17

    ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group