සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්
ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව
අලුත් කිරීමට ‘බේබි ඒ.බී‘ නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ඊයේ සමත් වුණා.
ඔහු පන්දු 56කින් නොදැවී ලකුණු 125ක් රැස් කළ අතර තරගය ලකුණු 53 කින් ජයගැනීමට
දකුණු අප්‍රිකා කණ්ඩායම වුණා. ඒ ඔස්ටේ්‍රලියා කණ්ඩායමට එරෙහිව ලකුණු පරතරයෙන්
ලැබූ විශාලතම ජයග්‍රහණය වාර්තා කරමින්.