Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩලස් අලහප්පෙරුමට නව තනතුරක්

    ඩලස් අලහප්පෙරුමට නව තනතුරක්

    2023-09-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත් වී තිබෙනවා.

    එම සංසදය ඊයේ දිනයේ දී පළමු වරට රැස් වුණා.

    එහිදී චරිත හේරත් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කර ගැනීම සිදු කර තිබෙනවා.

    නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස මධුර විතානගේ සහ අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගෙන ඇති බව සදහන්.

    කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය ප්‍රථමයෙන්ම සාකච්ජාවක් සඳහා කැඳවීමටයි.

    එමගින් වර්තමානයේ ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව තොරතුරු හා දත්ත මෙන්ම එම කාර්යාලය ගෙනයන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කමිටුවට අවබෝධයක් ලබා ගත හැකි බවයි සභාපතිවරයා එහිදී සඳහන් කළේ.

    පෙර පුව​තඅයහපත් කාලගුණ නිසා වසා දැමෙන පාසල්
    ඊළඟ පුව​ත එයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය ශ්‍රී ලංකාව

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group