Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජපානය මෙරට ගවේෂණයක

    ජපානය මෙරට ගවේෂණයක

    2022-11-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයින් පිරිසක් පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.

    දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ තෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුප්‍රසිද්ධ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජපානයට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්වීම සඳහා ජපානයේ ස්මාරකයක් ඉදිකරන ලද ව්‍යවසායක පවුලට අයත් කමිසකමොතෝ යූජි සහ කමිසකාමොතෝ හිසාකෝ මහත්මිය ද ඇතුළත්.

    ජපානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම, ධීවර, මෝටර් රථ උපාංග, ඖෂධ සහ සත්කාරක කර්මාන්ත වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කරන ලෙස නියෝජිත පිරිසට ආරාධනා කළා.

    වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පමණක් නොව, ජපන් භාෂා ඉගැන්වීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දූත පිරිසෙන් ඉලා සිටියේ.

    ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට වැඩි වැඩියෙන් ජපන් සමාගම් දිරිමත් කරන බවට නියෝජිත පිරිස මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික වී තිබෙනවා.

    කමිසකාමොතෝ මහතා විසින් ජපන් භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ජේ. ආර්. ජයවර්ධන මහතා පිළිබඳ කෘතියක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අතර, දූත පිරිස ජනාධිපති ජයවර්ධනගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා හමුවීමට කටයුතු කර, දිවංගත ජනාධිපතිතුමා පිළිබඳ නව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය පහසුකම් සළසා තිබෙනවා.

    නියෝජිත පිරිසට සතෝෂ් රියෝසුකේ, සයිතෝ අයා, යමදා හිරොකෝ, නකාදේ රියෝෂින්, නෝසේ හිරෝෂී, සෙතෝ තත්සුහිකෝ, කවායි තොෂිහිකෝ, මියුරා යොසුකේ, සුසුකි නත්සුඔ, තනකා තාරෝ, සතෝ ඉචිරෝ සහ ඉකෙදා කඋතෙත්සු ඇතුළත්.

    අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ නැගෙනහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ මණ්ඩලයේ සභාපති අන්වර් මුස්තාෆා යන මහත්වරු ද මෙම හමුවට එක්ව සිටියා.

    ආශ්‍රීත පුවත්:  ජපාන විදේශ කටයුතු ඇමතිනිය අද දිවයිනට

    invest Japan
    පෙර පුව​තදැරියක් රැගෙන පළාගිය පුද්ගලයෙකු සොයා විමර්ශන 
    ඊළඟ පුව​ත ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group