Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති රනිල් ජනාධිපති ෂී ජින් පිං අතර විශේෂ හමුවක්

    ජනාධිපති රනිල් ජනාධිපති ෂී ජින් පිං අතර විශේෂ හමුවක්

    2023-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන එක් තීරයක් – එක් මාවතක් යන තේමාව යටතේ තෙවැනි සමුළුව අද සිට චීනයේදී ආරම්භ කරනු ලබනවා.

    මෙම සමුළුව සදහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා දිනයේදී චීනය බලා පිටත්ව ගිය අතර, එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමටයි කටයුතු කර තිබුණේ.

    රටවල් 130ක නියෝජිතයින් සහ ගෝලීය සංවිධාන 30ක් පමණ මෙම සමුළුවට සහභාගී වන අතර, පොදු සංවර්ධනයක් සහ සශ්‍රීකත්වයක් උදෙසා එක්වෙමු යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබෙනවා.

    මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

    එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක්ද පැවැතවීමට කටයුතු යොදා තිබෙනවා.

    පෙර පුව​තජනාධිපති ජෝ බයිඩන් අද ඊශ්‍රායලයේ සංචාරයක
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group