Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගං වතුර අවධානම පහතට
    • ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්
    • ආපදා මරණ තව දුරටත් ඉහළට
    • කඩුගන්නාව යලිත් විවෘත කෙරේ
    • කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති මන්නාරම රදගුරුහිමි බැහැදකි

    ජනපති මන්නාරම රදගුරුහිමි බැහැදකි

    2024-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමි හමුවී තිබෙනවා.
    ඒ මන්නාරම රදගුරු නිල නිවසේ දියි.
    එහිදී රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය උන්වහන්සේ අගය කර ඇති බව සඳහන්.

    එමෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ උන්වහන්සේ සාකච්ඡා කර තිබෙනවා..

    මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බව සඳහන්.

    පෙර පුව​තජනප්‍රිය රංගන ශිල්පියෙකු හදිසියේ මියයයි
    ඊළඟ පුව​ත දුම්රියෙන් මිහින්තලේ යන්න නොමිලේ අවස්තාව

    සබැ​ඳි පුවත්

    ගං වතුර අවධානම පහතට

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    කාළගුනය තීරණාත්මකයි – ජනතාවට උපදෙස්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගං වතුර අවධානම පහතට

    2026-08-04

    ජනපති සහ දමිල පක්ෂ අතර හමුවක්

    2026-08-04

    ආපදා මරණ තව දුරටත් ඉහළට

    2026-08-04

    කඩුගන්නාව යලිත් විවෘත කෙරේ

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group