
චීනය විසින් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැසිෆික් සාගරයේ සබ්මැරීනයක සිට ඔවුන් මෙම අත්හදා බැලීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අත්හදා බැලීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව , නවසීලන්තය සහ ජපානය යන රටවල විවේචනයට ලක්ව තිබෙනවා.














