Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක්

    ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක්

    2024-09-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක් උද්ගතව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා

    එහි ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පෙන්වා දෙන්නේල මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මෙම තත්වය අතිශය බරපතල වී ඇති බවයි

    මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මිලියනයකට අධික ජනතාවකට ඉකුත් අගෝස්තු මාසයේදී කිසිඳු ආහාර සලාකයක් නොලැබුණු බවල එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකවරයා කියා සිටිනවා

    ඔහු පෙන්වාදෙන්නේල ගාසා තීරයේ මානුෂීය තත්වය ව්‍යසනකාරී තත්වයෙන් එහා සීමාවකට ගොස් ඇති බවයි

    ඊශ්‍රායල හමුදාව පෝලියෝ එන්නත් වැ‍ඩසටහනට අනුබද්ධ වෛද්‍ය කණ්ඩායම් ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශවලට ඇතුළු කිරීම සම්බන්ධීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවල ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

    පෙර පුව​තරංගන හේරත්ට අලුත් වගකීමක්
    ඊළඟ පුව​ත සාත්තු සේවයට මෙරටින් 749ක් පිටත්ව යයි

    සබැ​ඳි පුවත්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group