Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කෙරේ

    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කෙරේ

    2024-03-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දාම්පෙ තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කර තිබේ.

    දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිෂ්පාදන ගම්මානය ලෙස මෙම ක්‍රියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ හෝමාගම දාම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි.

    මේ යටතේ අපනයනය ඉලක්ක කරගත් ප්‍රමිතියෙන් යුතු තැඹිලි වගාවක් ලෙස ප්‍රදේශයේ ප්‍රචලිත කිරීම සිදුකෙරෙනු ඇත. ඒ සඳහා විශේෂයෙන් සකස් කරන ලද ගුණත්වයෙන් ඉහළ තැඹිලි පැල ප්‍රදේශයේ ගොවි සංවිධාන ප්‍රජා සංවිධානය ඇතුළු ගොවි පවුල් 100ක්‌ සඳහා සඳහා බෙදාදීම ද සිදුකෙරිණි.

    ආශ්‍රීත පුවත්:  වරෙන්තු 26ක් නිකුත් කර තිබූ සැකකාරියක් අත්අඩංගුවට
    Sri Lanka
    පෙර පුව​තපොල් කිරි අපනයනයෙන් මාසයකදී මිලියන 2971ක ආදායමක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය බංග්ලාදේශ 53 වැනි ජාතික දිනය සමරයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group