Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
    • වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි
    • හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්
    • ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි
    • සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට
    • දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්
    • නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ කණ්ඩායමට එරෙහි ජැෆ්නා කන්ඩායමට ලකුණු 06 ක ජයක්

    කොළඹ කණ්ඩායමට එරෙහි ජැෆ්නා කන්ඩායමට ලකුණු 06 ක ජයක්

    2022-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 06 කින් ජයගැනීමට ජැෆ්නා කන්ඩායම සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත ලකුණු සංඛ්‍යාව 172 ක්.

    එහිදී කොළඹ කණ්ඩායමට බලාපොරොත්තුවක් එක්කළ ඉනිමක් ගොඩනැගීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් වී තිබුණා.

    ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක් එල්ල කරමින් පන්දු 38 කදී ලකුණු 73 ක් රැස්කර ගත්තා.

    බෙනි හව්වෙල් ඔහුට අගනා සහායක් ලබා දෙමින් ලකුණු 43 ක් රැස් කළා.

    ඔහුගේ ඉනිමට හයේ පහර 02 ක් සහ හතරේ පහර 05 ක් ඇතුළත් වුණා.

    කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රහාරය තරගයේ ජයග්‍රහණය ට ප්‍රමාණවත් වී නැහැ.

    කොළඹ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් පන්දු යැවීමේදී විජයකාන්ත් සහ ජේම්ස් ෆුලර් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

    තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
    LPL 2022
    පෙර පුව​තඉන්දීය සහ චීන හමුදා අතර ගැටුමක්
    ඊළඟ පුව​ත හිටපු උපකුලපතිට පහරදුන් හයක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    සමිත්පුර චතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

    දකුණු පිලිපීනයේ කතෝලික පාසලක වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්

    2026-08-18

    වසර 75 කට පසු ප්‍රබලතම එල්නීනෝවක් – ප්‍රදේශ රැසක වැව් සීදී යයි

    2026-08-18

    හබරකඩ වෙඩි තැබීම පසුපස මත්ද්‍රව්‍ය ගැටුමක් පවතින බවට අනාවරණයක්

    2026-08-18

    ඕමානයට බෝම්බ හෙලන බවට අමෙරිකානු ජනපති අනතුරු අගවයි

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group