Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිට්වා සුළි කුණාටුවෙන් නායයාමේ අවදානමක් හේතුවෙන් දින ගණනාවක් ආරක්ෂිත කඳවුරුවල සිට නැවත තමන් නිවෙස්වලට පැමිණියත් තමන් පදිංචිව සිටි නිවාස වැඩි ප්‍රමාණයක් බිත්ති පුපුරා ඉරිතලා ගොස් ඇති නිසා එම නිවාසවල පදිංචිවී සිටීම දැඩි අවදානම් බවත්, ඒ පිළිබඳ සොයා බැලීමට වසම භාර ග්‍රාම නිලධාරීවරයා හෝ රජයේ කිසිදු වගකිව යුතු නිලධාරියෙක් නොපැමිණි බවට කොත්මලේ, නියම්ගම්දොර ජනපදයේ ජනතාව චෝදනා කරනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් මිලිමීටර් 150ට වඩා වර්ෂාවක් ලැබුණහොත් ඉන් ඉවත්වන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලදාරීන් තමන්ව දැනුවත් කර ඇති බවත්, දැනට නායයාමේ අවදානමකට ලක්ව ඇති නිවාස 25ක පමණ බිත්ති පුපුරා කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බවත් එම ජනපදයේ ජනතාව කියා සිටිනාව.

    ජනාධිපතිවරයා දිට්වා සුළි කුණාටුව නිසා පීඩාවට පත් සියලුම ජනතාවට පහසුකම් සහ මුදල් ලබාදෙන ලෙස නොයෙක් දැනුවත් කළද රජයේ ඇතැම් නිලධාරීන් තම නිවාසවලට සිදු වී ඇති හානිය පිළිබඳ සොයා බැලීමට හෝ තමන් පදිංචි නිවාස තවදුරටත් නායයාමේ අවදානමක් තිබේද යන්න සොයා බැලීමට නොපැමිණි බව පීඩාවට පත් නියම්ගම්දොර ජනතාව කියා සිටිනවා.

    පෙර පුව​තලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්
    ඊළඟ පුව​ත නිධන් සෙවූ පහක් මාට්ටු වෙයි

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group