කැරිබියන් දූපත් ආශ්‍රිතව අමෙරිකානු හමුදාව සිදුකරන මෙහෙයුම්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ප්‍රංශය පවසනවා.
කැනඩාවේ පැවති ජී හත කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුරදී ප්‍රංශ විදේශ අමාත්‍ය ”ජෝන් නුඑල් බැරෝ” ඒ බව සදහන් කළා.
මාස දෙකක පමණ කාලයක සිට, අමෙරිකානු හමුදා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන, යාත්‍රා ඉලක්ක කරගනිමින්, ප්‍රහාර දියත් කරමින් සිටිනවා.
එමෙන්ම මේ වන විට ප්‍රහාර 19කින් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල සදහන්.
ඔවුන් බහුතරයක්, කැරිබියන් දූපත්, මෙක්සිකෝ සහ කොලොම්බියා යන රටවල පුද්ගලයින් වනවා.
අමෙරිකාව පවසන්නේ ඔවුන්ට ලැබෙන නිශ්චිත බුද්ධි තොරතුරු මත අදාළ යාත්‍රා ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන විට ප්‍රහාර එල්ල කරන බවයි.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














