විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) දිනයේ පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුව රැකීමට තීරණය කර තිබෙනවා.
තරගාවලියේ 25 වන තරගය ලෙසින් මෙම තරගය අද(15) පැවැත්වෙන්නේ නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි.
අද දින තරගය සඳහා සහභාගිවන ක්‍රීඩකයන් පහත පරිදි වේ.
Nepal XI: 1 Aasif Sheikh (wk), 2 Kushal Bhurtel, 3 Rohit Paudel (capt), 4 Dipendra Airee, 5 Aarif Sheikh, 6 Lokesh Bam, 7 Gulsan Jha, 8 Karan KC, 9 Sompal Kami, 10 Nandan Yadav, 11 Sandeep Lamichhane
West Indies XI: 1 Brandon King, 2 Shai Hope (capt & wk), 3 Shimron Hetmyer, 4 Rovman Powell, 5 Sherfane Rutherford, 6 Matthew Forde, 7 Roston Chase, 8 Jason Holder, 9 Akeal Hosain, 10 Shamar Joseph, 11 Gudakesh Motie.














